බොරුව රජයන මේ සමාජයේ ඇත්ත සොයා........
මෙම වෙබ් අඩවියේ අරමුණ
දැන් මේ සමාජයේ සිද්ධවෙන දේවල් දැක්කාම ජීවත් වෙනවා කියන එක ඉතාමත් අවිනිශ්චිතයි. හැමපැත්තෙන්ම අසාධාරණ කම්, වංචා, දුෂණ, හිරිහැරකම් වගේ දේවල් තමා දකින්න තියෙන්නේ. ඉතින් මටත් හිතුනා ඒ වගේ මොනයම් හෝ දෙයකට භාජනය වුන කෙනෙක් ඉන්නවනම් ඒ අයගේ හැම දේම මෙහි ලියන්න. එහි ප්‍රතිඵලයක් විදියටයි මේ වෙබ් අඩවිය පටන් ගත්තේ. ඔබට අවශ්‍ය ඕනෑම දෙයක් මෙහි ලියන්න. හැබැයි ඔබ මතක තබා ගතයුතු කරුණ නම් මෙමගින් කිසි කෙනෙකුට මඩ ගැසීමක් සිද්ධ නොවිය යුතු අතර ඔබට සිද්ධ වුනු ඉහත කී ඕනෑම දෙයක් වගේම එයට අවශ්‍ය විසඳුම හෝ යෝජනාව ද ඉදිරිපත් කරන්න.
Translate
Popular Posts
-
මාර වැඩේ කියන්නේ දැන් කාලේ මිනිහෙක්ගෙන් වැඩක් ගන්න එක ලේසි පහසු වැඩක්නම් නෙවෙයි පුතෝ. ඇයි දැන් කුලී වැඩට මිනිහෙක් ගත්තොත් ඒ මනුස්සයාට කන්...
මෙතෙක් පල වූ ලිපි
- December 2013 (3)
යථාර්තය සොයා
0 comments:
Post a Comment